Day: July 30, 2022

අරගල නිසා විදේශිකයන්ට ලංකාව එපා වෙයි

විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර කළ හෝටල් වෙන් කිරීම්වලින් සියයට 45 ක් පමණ අරගල හේතුවෙන් හදිසියේම අවලංගු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී ධම්මිකා විජේසිංහ පැවසුවාය.

Read More »

$ මිලියන 05 ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 60 ක් අත්අඩංගුවට

ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී ඩොලර් මිලියන 05 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ස්වදේශික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනමත විචාරණයක්

ඔස්ටේ්‍රලියාවේ ස්වදේශික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරිම කෙරෙහි අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »

ලංකාවෙන් ආ බෝට්ටු 04 ක් ඔස්ටේ්‍රලියා භාරයට

පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවෙන් පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු 04 ක් ඔස්ටේ්‍රලියා මුහුදු තීරයේදී වැටලූ බව ඔස්ටේ්‍රලියා වෙරළාරක්ෂක බලකාය පවසනවා.

Read More »