
ගව මුඛ හා කුර රෝගය නිසා වැඩිම බලපෑම එල්ලවන ප්‍රාන්තය
ගව මුඛ සහ කුර රෝගය සීඝ්රයෙන් පැතිර ගියහොත් ඔස්ටේ්රලියාවේ වැඩිම බලපෑම එල්ලවන ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
ගව මුඛ සහ කුර රෝගය සීඝ්රයෙන් පැතිර ගියහොත් ඔස්ටේ්රලියාවේ වැඩිම බලපෑම එල්ලවන ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළයාමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල දැඩි ඇඳන් හිගයක් හටගෙන තිබෙනවා.
පසුගිය මැයි මාසයේ පැවති ෆෙඩරල් මැතිවරණයෙන් පසු පළමු වරට ඔස්ටේ්රලියා පාර්ලිමේන්තුව අද රැස්වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!