Day: July 12, 2022

කටුනායකින් පනින්න ආ බැසිල් විරෝධය හමුවේ ආපසු හැරෙයි

කටුනායක ගුවන් තොටුපළින් අද අලුයම පළා යාමට උත්සාහ දරා ඇති ප්‍රභූවරයා හිටපු ඇමති බැසිල් රාජපක්ෂ බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

Read More »

කටුනායක VIP රාජකාරී වලින් ආගමන විගමන නිලධාරීන් ඉවතට

( Silk Route ) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් 07/12 දින අලුයම 12.00 (00.00) සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල ප්‍රකාශ කර සිටී.

Read More »

ස්ථිර වීසා ලාභීන් වැඩි කළ යුතුයි – අගමැති ඇල්බනීස්

ශ්‍රම හිගය පියවා ගැනීම සඳහා ඔස්ටේ්‍රලියාවේ ශ්‍රමිකයින්ට ස්ථිර වීසා ලබා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කල යුතු බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »

සිදු වුනේ වැරදීමක් – ජනපති රටේ සිටිනවා : කතානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනේ රැඳී සිටින බවත්, BBC පුවත් සේවය සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවේදී ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින බවට පැවසුවේ වැරදීමකින් බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

Read More »