Day: July 4, 2022

නිවු සවුත් වේල්ස් අවධානම් ස්ථාන 70 ක ජනතාවට වහා ඉවත්වන ලෙස අනතුරු ඇගවීම්

ජල ගැලීම් හමුවේ සිඩ්නි ඇතුලු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවධානම් ස්ථාන 70 කට වැඩි සංඛ්‍යාවක වාසය කරන ජනතාවට වහා ඉවත්වන ලෙස අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවට එන සංචාරකයන්ට / පුහුණු ශ්‍රමිකයන්ට තවත් සහනයක්

කොවිඩ් එන්නත්කරණ තොරතුරු ඉදිරිපත් කිරීමකින් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට ජාත්‍යන්තර සංචාරකයන්ට අනිද්දා සිට අවස්ථාව උදාවනවා.

Read More »

ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීම අද සිට අලුත් වෙයි

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව යටතේ ගමන් බලපත් ලබා දීම අද සිට තවත් දිස්ත්‍රික් තුනක ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

Read More »

යුපුන් අබේකෝන් මීටර් 100 තත් 10 ට අඩුවෙන් දිවූ ලංකාවේ පළමුවැන්නා වෙයි

ස්විට්සර්ලන්තයේ පැවති මලල ක්‍රීඩා ශූරතාවලියකදී පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 9.96 න් අවසන් කරමින් යුපුන් අබේකෝන් තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 අවසන් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණා.

Read More »