Day: May 31, 2022

දුමින්ද සිල්වාට ජනපති පොදු සමාව වළක්වමින් නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිමිවී ඇති ජනාධිපති පොදු සමාව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

Read More »

ලංකාවට එද්දී ෆුල් ටෑංක් කරගෙන එන්න – ගුවන් සමාගම්වලට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට පියාසර කිරීමේ දී නැවත ආපසු පැමිණිය හැකිවන සේ සිය ඉන්ධන ටැංකි පූර්ණ මට්ටමින් තබා ගෙන හෝ වෙනත් ස්ථානයකින් නැවත පුරවා ගැනීමට සැලසුම් කර ගෙන ගමන් කරන මෙන් ජාත්‍යන්තර ගුවන් සේවාවලින් ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර තිබේ.

Read More »
SHASHEE WEERAWANSA

ශෂී වීරවංශට ඇප

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ලේබර් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අපේ කැසෙන්ඩ්‍රාත්

ෆෙඩරල් මැතිවරණයෙන් ජයගත් ලේබර් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පෙරවරුවේ කැන්බරා හි පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

Read More »