ලේබර් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අපේ කැසෙන්ඩ්‍රාත්

ෆෙඩරල් මැතිවරණයෙන් ජයගත් ලේබර් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද

පෙරවරුවේ කැන්බරා හි පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

ඒ අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන්.

මැතිවරණයේදී මෙල්බන් – හෝල්ට් ආසනය ජයගත් ලාංකික සම්භවයක් සහිත කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ද ඊට සහභාගී වී සිටියා.

කැසෙන්ඩ්‍රා පළකර තිබූ ඡායාරූප පහතින්.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »