Day: May 29, 2022

මහින්ද – නාමල් ඇතුලු මැති ඇමති පිරිසක් මානව හිමිකම් කොමිසමට කැඳවයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ලබන බදාදා දිනයේදී ප්‍රකාශ ගැනීම සඳහා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා.

Read More »

ලක්ෂ භාගයකට ඉහළ ගිය දුප්පතාගේ වාහනය

රට මුහුණදී සිටින ඉන්ධන සහ මූල්‍ය අර්බුදය මුලුමනින්ම විසඳාලීමට පාපැදි භාවිතය සියයට සියයක් විකල්පය නොවුනද යම්තාක් දුරකට හෝ ගැටලුවට පිළියමක් වනු ඇති.

Read More »