Day: April 29, 2022

ලංකාවේ විදේශ සංචිත දින 03 කට පමණක් බවට වාර්තාවක්

ශ්‍රී ලංකාව විසින් විදේශ ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කර තිබුණද දැනට පවතින විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ දින තුනකට අදාල ආනයන සදහා පමණක් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.

Read More »

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් ඩොලර් බිලියනයක දඩ ගෙවීම පැහැර හරී

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් විසින් විවිධ හේතු මත ප්‍රාන්ත රජයට ගෙවීම පැහැර හැර ඇති දඩ ප්‍රමාණය ඩොලර් බිලියනයකට ආසන්න බව අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ ඉහළ යන උද්ධමනය හමුවේ විශාල පිරිසක් මෝටර් රථ තුළ දිවි ගෙවීම අරඹයි

ඔස්ටේ්‍රලියාවේ ඉහළ යන උද්ධමනය හමුවේ නිවාස කුළී ගෙවාගත නොහැකිව විශාල පිරිසක් මෝටර් රථ තුළ ජීවත්වීම ආරම්භ කර තිබෙනවා.

Read More »