Day: April 6, 2022

ජනපති ඉල්ලා අස්වන්නේ නෑ – සභාව විනාඩි 10 කට අත්හිටුවයි

ජනාධිපතිවරයා කිසිදු අයුරකින් ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

Read More »

ලංකාවේ අපේ කෙනෙක් ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුවට තරග කරයි

ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට ඉමහත් සේවයක් ඉටුකල අයෙකු මෙවර ෆෙඩරල් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමට වික්ටෝරියාවේ වාසය කරන ලාංකිකයන්ට අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

හයිපර්සොනික් මිසයිලයක් නිපදවීමට ඔස්ටේ්‍රලියාව සූදානම් වෙයි

ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත් පියවරක් තබමින් අමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය සමග එක්ව හයිපර්සොනික් මිසයිලයක් නිපදවීමට ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා.

Read More »