Search

ජනපති ඉල්ලා අස්වන්නේ නෑ – සභාව විනාඩි 10 කට අත්හිටුවයි

ජනාධිපතිවරයා කිසිදු අයුරකින් ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

මේ අතර සභාවේ කටයුතු විනාඩි 10 කට අත්හිටුවා තිබෙනවා.