ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් විසින් 2022-23 වසර සඳහා වන අයවැය ලේඛණය මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.
කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිල නිවසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට ස්ථිරවම ලබාදීමට කැබිනට් මණ්ඩලය එවක ගෙන තිබූ තීරණයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතවලට විදේශ මුදල් ගනුදෙනු සිදු කරන මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අවලංගු කරන බව ශ්‍රී ලංකා මහබැංකුව අවධාරණය කළා.
ජූලි 01 වනදා සිට tax return ගොණු කරන ඔස්ටේ්‍රලියානුවන් මිලියන 10 කට පමණ ඩොලර් 420 ක් බැගින්වන මුදලක් ඉතිරි කෙරෙන යෝජනාවක් අද අයවැයට අන්තර්ගත බවට වාර්තා පළවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!