Tax return ගැන සුභාරංචියක් – AusLanka TV – Australian News for the Sri Lankan community

Tax return ගැන සුභාරංචියක්

Tax return ගැන සුභාරංචියක්

ජූලි 01 වනදා සිට tax return ගොණු කරන ඔස්ටේ්‍රලියානුවන් මිලියන 10 කට පමණ ඩොලර් 420 ක් බැගින්වන මුදලක් ඉතිරි කෙරෙන යෝජනාවක් අද අයවැයට අන්තර්ගත බවට වාර්තා පළවනවා.

09 News වාර්තා කරන්නේ වසරකට ඩොලර් 126,000 දක්වා උපයන පුද්ගලයන්ගෙන් එක් වරක් කපා හැරෙන බදු සහනයක් ලෙස එම යෝජනාව අන්තර්ගතවන බවයි.

මෙමගින් ඔස්ටේ්‍රලියානු රජය ලබාදීමට නියමිත සමස්ත සහනය ඩොලර් බිලියන 4.1 ක්.

ඔවුන්ට tax return ලැබීමේදි පුර්ණ මුදලම ලැබේනම් මේ අනුව අමතර ඩොලර් 1500 ක මුදලක් ලැබිමට නියමිතයි.

https://www.9news.com.au/national/federal-budget-cost-of-living-tax-offset-420-canberra-politics-news/7aabc744-24ff-4ed2-af2c-b863bced3943

COMMENTS