අප්‍රේල් 17 න් පසු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ජෛව ආරක්ෂණ හදිසි රෙගුලාසි අලුත් නොකරන බවද සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
බැසිල් රාජපක්ෂ ට එරෙහි නඩුවේ මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදු නොකරන බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ශනිල් කුලරත්න ගම්පහ මහාධිකරණය වෙත අද දැනුම් දුන්නා.
දින 03 කට ආසන්න කාලයක් අතුරුදන්වී සිටි ටස්මේනියා ප්‍රාන්තයේ 04 හැවිරිදි දැරිය Shayla Phillips හමුවී තිබෙනවා.
දීර්ඝ තරග සංචාරයක් වෙනුවෙන් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම ලබන ජූනි මාසයේදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!