අප්‍රේල් 17 න් පසු ජෛව ආරක්ෂණ හදිසි රෙගුලාසි අලුත් නොවේ – AusLanka TV – Australian News for the Sri Lankan community

අප්‍රේල් 17 න් පසු ජෛව ආරක්ෂණ හදිසි රෙගුලාසි අලුත් නොවේ

අප්‍රේල් 17 න් පසු ජෛව ආරක්ෂණ හදිසි රෙගුලාසි අලුත් නොවේ

ශීත සෘතුවේදී ඉන්ෆ්ලුවෙන්සා එන්නත් සඳහා ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් ආයෝජනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt නිවේදනය කළේය.

අප්‍රේල් 17 න් පසු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ජෛව ආරක්ෂණ හදිසි රෙගුලාසි අලුත් නොකරන බවද සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

ඔස්ට්‍රේලියාවට ඇතුළු වීම සඳහා සංචාරකයින්ට තවදුරටත් ගුවන් ගතවීමට පෙර COVID පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය නොවන බව එයින් අදහස් වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සුදුසුකම් ලත් ව්‍යාපාර සහ ලාභ නොලබන සංවිධානවලට අද සිට (25/03) Rapid Antigen පරීක්ෂණ කට්ටල (RATs) පිරිවැයෙන් 50% ක් ලබාගැනීමට අයදුම් කළ හැකිය.

SOURCE : SBS

COMMENTS