
බොරතෙල් මිළ ඩොලර් 100 ටත් අඩු වෙයි
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ ඩොලර් 100 ට අඩු අගයක් දක්වා පහළගොස් තිබෙනවා.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ ඩොලර් 100 ට අඩු අගයක් දක්වා පහළගොස් තිබෙනවා.
පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට ලබන අප්‍රේල් 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නවසීලන්ත දේශ සීමා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 9426 ක් හමුව ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ඌරු ගොවිපොළ 04 ක තිබී Japanese encephalitis වෛරසය හමුවී තිබෙනවා.
කඩුවක් අතින් ගෙන මහාමාර්ගවල ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු මෙල්ල කිරීමට සමත් වීම හේතුවෙන් සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුට එරට පොලිසියෙන් සම්මානයක් හිමි ව ඇත.
Don’t miss our future updates! Get Subscribed Today!