බොරතෙල් මිළ ඩොලර් 100 ටත් අඩු වෙයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ ඩොලර් 100 ට අඩු අගයක් දක්වා පහළගොස් තිබෙනවා.

ඊයේ වෙළඳපොළ ගණුදෙනු අවසානය වනවිට බොරතෙල් බැරලයක මිළ වාර්තාවූයේ ඩොලර් 98 ක් ලෙසයි.

සති 02 කට පසු බොරතෙල් මිළ සටහන් වූ අඩුම අගයි එයයි.

රුසියානු – යුක්රේන ගැටුම් ආරම්භයත් සමගයි ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ ඉහළ යාම ආරම්භ වූයේ.

මේ අතර බොරතෙල් මිළ කැපී පෙනෙන ලෙස පහළයාමත් සමග නවසීලන්තය ඇතුලු රටවල් කිහිපයක් ඉන්ධන මිළ අඩු කර ජනතාවට සහන ලබාදීම ආරම්භ කර තිබෙනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »