වික්ටෝරියා තවත් ඌරු ගොවිපොළ 04 ක තිබී Japanese encephalitis වෛරසය හමුවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා තවත් ඌරු ගොවිපොළ 04 ක තිබී Japanese encephalitis වෛරසය හමුවෙයි

වික්ටෝරියා තවත් ඌරු ගොවිපොළ 04 ක තිබී Japanese encephalitis වෛරසය හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ඌරු ගොවිපොළ 04 ක තිබී Japanese encephalitis වෛරසය හමුවී තිබෙනවා.

ප්‍රාන්ත කෘෂි අංශ සඳහන් කලේ නාගරික නොවන ප්‍රදේශවල ගොවිපළ 04 කින් මෙලෙස වෛරස් ආසාධිතයන් හමුවී ඇති බවයි.

මේ අනුව වික්ටෝරියා හි ඌරු ගොවිපළ 10 කින් මේ වනවිට Japanese encephalitis වෛරසය සොයාගන අවසන්.

වික්ටෝරියා හි 07 ක් – නිවු සවුත් වේල්ස් හි 06 ක් – දකුණු ඔස්ටේ්‍රලියා හි 04 ක් හා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ එක් අයෙකු ලෙස වෛරස් ආසාධිතයන් 18 දෙනෙකු දැනට හඳුනාගෙන තිබෙනවා.

සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටින්නේ මදුරු දෂ්ඨන වළක්වා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරන ලෙසයි.

https://7news.com.au/news/public-health/more-japanese-encephalitis-detected-in-vic-c-6067164

COMMENTS