වික්ටෝරියා තවත් ඌරු ගොවිපොළ 04 ක තිබී Japanese encephalitis වෛරසය හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ඌරු ගොවිපොළ 04 ක තිබී Japanese encephalitis වෛරසය හමුවී තිබෙනවා.

ප්‍රාන්ත කෘෂි අංශ සඳහන් කලේ නාගරික නොවන ප්‍රදේශවල ගොවිපළ 04 කින් මෙලෙස වෛරස් ආසාධිතයන් හමුවී ඇති බවයි.

මේ අනුව වික්ටෝරියා හි ඌරු ගොවිපළ 10 කින් මේ වනවිට Japanese encephalitis වෛරසය සොයාගන අවසන්.

වික්ටෝරියා හි 07 ක් – නිවු සවුත් වේල්ස් හි 06 ක් – දකුණු ඔස්ටේ්‍රලියා හි 04 ක් හා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ එක් අයෙකු ලෙස වෛරස් ආසාධිතයන් 18 දෙනෙකු දැනට හඳුනාගෙන තිබෙනවා.

සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටින්නේ මදුරු දෂ්ඨන වළක්වා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරන ලෙසයි.

https://7news.com.au/news/public-health/more-japanese-encephalitis-detected-in-vic-c-6067164

උමා ඔය විවෘත කරන්න ඉරාන ජනපති අද ශ්‍රී ලංකාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »