Day: March 15, 2022

ජාතික ආණ්ඩු කථාව ගැන රනිල් කට අරී

වත්මන් අර්බුදයෙන් මිදීමට ජාතික ආණ්ඩු බිහිකිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසනවා.

Read More »

ජල ගැලීම් රක්ෂණ ඉල්ලීම්වල තක්සේරු මුදල ඩොලර් බිලියන 02 ඉක්මවයි

ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර ප්‍රදේශයට බලපෑ දරුණු ජල ගැලීම් හේතුවෙන් ලැබී ඇති රක්ෂණ ඉල්ලීම්වල තක්සේරු මුදල ඩොලර් බිලියන 02 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »