Day: March 2, 2022

යුක්රේනයේ රූපවාහිනී සම්ප්‍රේෂණ කුලුණකට රුසියානු ප්‍රහාරයක් – 05 ක් මරුට

යුක්රේනයේ කිව් අගනුවර රූපවාහිනී සම්ප්‍රේෂණ කුලුණකට එල්ලවූ රුසියානු ප්‍රහාරයකින් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා – 7,126 / NSW – 10,650

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 7,126 ක් හමුව ඇත. මරණ 28 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41,162 කි. ඊයේ දිනයේදී (01) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 23,334 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 4,213 ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (01) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 10,650 ක් වාර්තා වි තිබේ. දැනට 1072 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර

Read More »

පවුලේ සාමාජිකයින් භූගත බංකරයකට යවා, පුටින් න්‍යෂ්ටික යුද්ධයකට සැරසෙයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් වන බව රුසියාවේ හිටපු විද්‍යාඥයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

Read More »