Day: February 28, 2022

රුසියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සියලු ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම් දීමක්

පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් රුසියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජය සියලුම පුරවැසියන්ට දන්වා සිටිනවා.

Read More »

Application නැතුවම යුක්රේන ජාතිකයන්ට අවුරුදු 03 ක refugee Visa

අයදුම්පත් යොමු කිරීමකින් තොරව වසර 03 ක උපරිමයකට යටත්වන පරිදි යුක්රේන ජාතිකයන්ට සරණාගත වීසා නිකුත් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

Read More »

ජලගැලීම් නිසා ක්වීන්ස්ලන්ඩ් – නිවු සවුත් වේල්ස් දෛනික ජන ජිවිතය අඩාලයි

ධාරාණිපාත වර්ෂා සහ ජල ගැලීම් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More »

ඉන්දියාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රවාහන බස් රථයක උණ්ඩ කොපු 02 ක්

ඉන්දියාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රවාහනයට යොදාගන්නා පුද්ගලික බස් රථයක තිබි හිස් උණ්ඩ කොපු 02 ක් හමුවී තිබෙනවා.

Read More »