ඉන්දියාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රවාහන බස් රථයක උණ්ඩ කොපු 02 ක්

ඉන්දියාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රවාහනයට යොදාගන්නා පුද්ගලික බස් රථයක තිබි හිස් උණ්ඩ කොපු 02 ක් හමුවී තිබෙනවා.

හෝටලයේ සිට ක්‍රීඩාංගණය දක්වා ක්‍රීඩකයන් රැගෙනයාමට භාවිත කරන බස් රථයක තිබියදීයි මෙම හිස් උණ්ඩ කොපු 02 සොයාගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බස් රථයට ගොඩවීමට මොහොතකට පෙර සිදුකල හදිසි පරික්ෂාවකදී මෙම හිස් උණ්ඩ කොපු 02 හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුගෙන් ප්‍රශ්න කරමින් ඇති බවයි ඉන්දීය පොලිසිය සඳහන් කලේ.

(Indian express)

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »