ඉන්දියාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රවාහන බස් රථයක උණ්ඩ කොපු 02 ක්

ඉන්දියාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රවාහනයට යොදාගන්නා පුද්ගලික බස් රථයක තිබි හිස් උණ්ඩ කොපු 02 ක් හමුවී තිබෙනවා.

හෝටලයේ සිට ක්‍රීඩාංගණය දක්වා ක්‍රීඩකයන් රැගෙනයාමට භාවිත කරන බස් රථයක තිබියදීයි මෙම හිස් උණ්ඩ කොපු 02 සොයාගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බස් රථයට ගොඩවීමට මොහොතකට පෙර සිදුකල හදිසි පරික්ෂාවකදී මෙම හිස් උණ්ඩ කොපු 02 හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුගෙන් ප්‍රශ්න කරමින් ඇති බවයි ඉන්දීය පොලිසිය සඳහන් කලේ.

(Indian express)

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »