ජලගැලීම් නිසා ක්වීන්ස්ලන්ඩ් – නිවු සවුත් වේල්ස් දෛනික ජන ජිවිතය අඩාලයි

ධාරාණිපාත වර්ෂා සහ ජල ගැලීම් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් සැළකිය යුතු පිරිසක් අතුරුදන්ව සිටින බව සඳහන්.

මේ අතර පළාත් පාලන බල ප්‍රදේශ 13 ක පාසල් 1000 ක් පමණ අද දිනයේදී වසා තැබෙන බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය නිවේදනය කලා.

50,000 කට ආසන්න පිරිසකට තවමත් විදුලි සැපයුම අඩාල වී පවතින බවටයි වාර්තා පළවී ඇත්තේ.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකටද ජල ගැලීම් හමුවේ දැඩි බාධා එල්ලවී තිබෙනවා.

නගර කිහිපයක හදිසි තත්වයක්ද ක්‍රියාත්මකයි.

PIC – AAP

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »