Day: February 19, 2022

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 6,280 / නිවු සවුත් වේල්ස් : 7,615

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 6280 ක් හමුව ඇත. මරණ 20 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48,420 කි. ඊයේ දිනයේදී (18) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 18,347 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 9,371 ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (18) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 7,615 ක් වාර්තා වි තිබේ. දැනට 1,297 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර

Read More »

AusLanka TV – Live Band Show 2022 අදයි

ඉතාම කෙටි කාලයකින් ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් අතර අංක එකේ නාලිකාව බවට පත්වූ AusLankaTV ඉදිරිපත් කරන මීලග නවමු අත්දැකීම අදට (19) යෙදී තිබෙනවා. AusLankaTV Live Band Show 2022, අද මෙල්බන් වේලාවෙන් රාත්‍රී 08 සිට 100% ක් Virtual ක්‍රමයට ඔබට ලොව කොතැනක සිට වුවද නැරඹිය හැකි වනවා. ජනප්‍රිය සහ දක්ෂ කලා ශිල්පීන් රැසක් මෙහිදී ගීතවත් වීමට නියමිතයි. ඔස්ටේ්‍රලියාවේ අංක එකේ මාධ්‍ය පෙරළිකරු ලෙස සැළකෙන AusLankaTV විසින් ගෙන එන AusLankaTV Live Band Show 2022 සඳහා පාර්ශව ගණනාවක් අත්වැල්

Read More »

කොවිඩ් එන්නත් දෙකම නොමැති වුවද Northern Territory වෙත ඇතුලුවීමට අවසර

කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොමැති දේශීය පුද්ගලයන්ට වුවද Northern Territory වෙත ඇතුලුවීමට අවසර දී තිබෙනවා. මාත්‍රා 02 ක් ගෙන නොමැති පුද්ගලයන්ට ප්‍රාන්තයට ඇතුලුවීම වළක්වනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බර් 22 වන දිනයි. එය කඩ කරන පුද්ගලයන්ට ඩොලර් 5000 ක දඩයක් ද පණවා තිබුණා. කෙසේවෙතත් ඊයේ පස්වරුවේ සිට එම රෙගුලාසිය ඉවත් කල බවයි Northern Territory රජය නිවේදනය කර සිටින්නේ. ගතවූ පැය 48 තුළ නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තද කොවිඩ් රෙගුලාසි ලිහිල් කරනු ලැබුවා.

Read More »

වික්ටෝරියා නව නිවාස ව්‍යාපෘති සඳහා නව බද්දක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අලුතින් ආරම්භ කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති සඳහා නව බද්දක් අයකිරීමට ප්‍රාන්ත රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 2024 වසරේ සිට එය බලාත්මක වන අතර සියයට 1.75 ක බද්දක් මෙහිදී අය කිරීමට නියමිතයි. Melbourne, Ballarat, Bendigo & Geelong යන ප්‍රදේශවල ඉදි කිරීම් ආරම්භ කරන නව නිවාස ව්‍යාපෘති සියල්ල මෙම බද්දට යටත් කර තිබෙනවා. එහි බර දැරීමට පාරිභෝගිකයන්ට සිදුනොවන බවට ප්‍රාන්ත රජය අවධාරණය කර ඇතත් එය සත්‍යයෙන් තොර බවටයි ව්‍යාපෘති සමාගම් මෙන්ම විපක්ෂ දේශපාලන කණ්ඩායම්ද

Read More »