AusLanka TV – Live Band Show 2022 අදයි

ඉතාම කෙටි කාලයකින් ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් අතර අංක එකේ නාලිකාව බවට පත්වූ AusLankaTV ඉදිරිපත් කරන මීලග නවමු අත්දැකීම අදට (19) යෙදී තිබෙනවා.

AusLankaTV Live Band Show 2022, අද මෙල්බන් වේලාවෙන් රාත්‍රී 08 සිට 100% ක් Virtual ක්‍රමයට ඔබට ලොව කොතැනක සිට වුවද නැරඹිය හැකි වනවා.

ජනප්‍රිය සහ දක්ෂ කලා ශිල්පීන් රැසක් මෙහිදී ගීතවත් වීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාවේ අංක එකේ මාධ්‍ය පෙරළිකරු ලෙස සැළකෙන AusLankaTV විසින් ගෙන එන AusLankaTV Live Band Show 2022 සඳහා පාර්ශව ගණනාවක් අත්වැල් බැඳගෙන සිටිනවා.

 

salon elkay – Fueled By Passion

Money Quest Finance specialists හසිත බස්නායක – With your every step

Abacus Solar – Your partner in renewable energy

NC Print hub – Your trusted print partner

Wise Group – When it comes to real estate, it pays to be wise

Students in Aus – Your partner in your progress

Home N Loan – ඔබේ සෞභාග්‍යයේ . Home N loan

Ausi Chef – 100% natural canola premium cooking oil Australian harvest

lakbima – ඔස්ට්‍රේලියාවේ අපේ Online සිල්ලර කඩේ. ලක්බිම

Makray Home – අපි ඔබගේ සිහින කැදැල්ල තනා දෙන්නෙමු

First Royal – We do mortgages better

 

 

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ජීවත් වීමට සුදුසු පෘථිවියට සමාන ග්‍රහලෝකයක් හමුවෙයි?

පෘථිවිය සහ සිකුරු යන ග්‍රහ ලෝකවලට සමාන ප්‍රමාණයේ ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් සමත්වී තිබෙනවා.

Read More »