Day: February 16, 2022

මෙල්බන් 7-Eleven අලෙවි සැලක් අසලදී උණු කෝපි ප්‍රහාරයකට ලක්වූ කාන්තාව මරුට

දින කිහිපයකට ඉහතදී මෙල්බන් 7-Eleven අලෙවි සැලක් අසලදී උණු කෝපි කෝප්ප ප්‍රහාරයකට ලක්වූ කාන්තාව මියගොස් තිබෙනවා. 52 හැවිරිදි මෙම කාන්තාව සතියක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රියේ මියගොස් ඇති බව සඳහන්. පසුගිය පෙබරවාරි 08 වනදා උදාසන 10 යි 15 ට පමණ Caulfield හි Hawthorn පාරේ පිහිටා ඇති 7-Eleven අලෙවිසැල අසල සිටියදීයි ඇය මෙම ප්‍රහාරයට ගොදුරුවූයේ. සිද්ධියට අදාළව 51 හැවිරිදි සැකකාරියක එදිනම අත්අඩංගුවට ගැණුනු අතර ඇයට එරෙහිව චෝදනා ගොණු කෙරුණා. කෙසේවෙතත් මරණයට නිශ්චිතවම හේතුව කුමක්දැයි තහවුරු කරගැනිමට පශ්චාත්

Read More »

දකුණු ඔස්ටේ්‍රලියා Skilled Visa ලැයිස්තුවට අද සිට තවත් රැකියා 259 ක්

දැනට ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව සිටින අයදුම්කරුවන් විසින් යොමුකරන දකුණු ඔස්ටේ්‍රලියා Skilled Visa අයදුම්පත්වලින් තවත් රැකියා 259 ක් සඳහා ROI භාරගැනීම අද සිට ආරම්භ වනවා. ඇඩිලේඩ් වේලාවෙන් අද පස්වරු 02 සිට මෙම අයදුම්පත් භාරගැනීම සිදුවනු ඇති. කෘෂිකර්ම – ඉදිකිරීම් – නිෂ්පාදන – තොරතුරු තාක්ෂණ ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව මෙවර දකුණු ඔස්ටේ්‍රලියා පුහුණූ නිපුණතා ශ්‍රමික ලැයිස්තුව යාවත්කාලීන කර තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා වීසා වන 190 හා 491 වීසා ඇතුළුව state nomination සඳහා තිබිය යුතු අවශ්‍යතා අදාළ වෘත්තීය

Read More »