දකුණු ඔස්ටේ්‍රලියා Skilled Visa ලැයිස්තුවට අද සිට තවත් රැකියා 259 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

දකුණු ඔස්ටේ්‍රලියා Skilled Visa ලැයිස්තුවට අද සිට තවත් රැකියා 259 ක්

දකුණු ඔස්ටේ්‍රලියා Skilled Visa ලැයිස්තුවට අද සිට තවත් රැකියා 259 ක්

දැනට ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව සිටින අයදුම්කරුවන් විසින් යොමුකරන දකුණු ඔස්ටේ්‍රලියා Skilled Visa අයදුම්පත්වලින් තවත් රැකියා 259 ක් සඳහා ROI භාරගැනීම අද සිට ආරම්භ වනවා.

ඇඩිලේඩ් වේලාවෙන් අද පස්වරු 02 සිට මෙම අයදුම්පත් භාරගැනීම සිදුවනු ඇති.

කෘෂිකර්ම – ඉදිකිරීම් – නිෂ්පාදන – තොරතුරු තාක්ෂණ ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව මෙවර දකුණු ඔස්ටේ්‍රලියා පුහුණූ නිපුණතා ශ්‍රමික ලැයිස්තුව යාවත්කාලීන කර තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා වීසා වන 190 හා 491 වීසා ඇතුළුව state nomination සඳහා තිබිය යුතු අවශ්‍යතා අදාළ වෘත්තීය අනුව වෙනස්වන බවද දකුණු ඔස්ට්‍රේලියා ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සමස්ත රැකියා ලැයිස්තුව :

https://www.migration.sa.gov.au/occupation-lists/south-australia-skilled-occupation-list

COMMENTS