Day: January 23, 2022

වික්ටෝරියා පාසල් සඳහා විශ්‍රාමික ගුරුවරුන් සහ අවසන් වසර සරසවි සිසුන් බඳවා ගනී

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් සඳහා විශ්‍රාමික ගුරුවරුන් සහ විශ්ව විද්‍යාලවල අවසන් වසර සිසුන් බඳවා ගැනීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. පාසල් නැවත ආරම්භ කිරීමට දින ළංවීමත් කොවිඩ් වසංගතය හමුවේ පාසල් කටයුතු අඩාල නොවී පවත්වාගෙන යාම පිණිසත් මෙම තීරණය ගන්නා බවයි ප්‍රාන්ත රජය නිවේදනය කලේ. කිසියම් අයුරකින් පාසලක ගුරුවරයෙකු හුදකලා කිරීමකට ලක්කල හොත් ඒ වෙනුවට අයෙකු මෙලෙස බඳවා ගන්නා කණ්ඩායමෙන් අනුයුක්ත කෙරෙනු ඇති. මින් ඇතැමුන් කොන්ත්‍රාත් ක්‍රමයටත් තවත් පිරිසක් කෙටිකාලීන රැකියා සඳහාත් බඳවා ගැනෙන බව වික්ටෝරියා ප්‍රාන්ත

Read More »

අසැබි ඡායාරූප එවන්නැයි තරුණියන්ට බලකල මෙල්බන් ලාංකිකයා වරද පිළිගනී

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ එවන්නැයි තරුණියන්ට බලපෑම් කල මෙල්බන් වාසය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වරද පිළිගෙන තිබෙනවා. රන්පති අමරසිංහ නම් 24 හැවිරිදි මොහු Deakin විශ්ව විද්‍යාලයේ ඉගෙනුම හදාරා මේ වනවිට Bridging visa බලපත්‍රයකින් සිටින්නෙකු බවයි වාර්තා වන්නේ. මොහුට එරෙහිව චෝදනා 25 ක් ගොණු කර ඇති අතර එම සියල්ලට ඔහු වරද පිළිගෙන තිබෙනවා. ඇතැම් තරුණියන් විසින් ඡායාරූප එවීම ප්‍රමාද කල විට, ඔවුන් මීට පෙර එවන ලද ඡායාරූප දන්නා හඳුනන වෙනත් අයට යවන බවටද සැකකරු විසින් තර්ජනය

Read More »