Day: January 23, 2022

නිවු සවුත් වේල්ස් පාසල් වෙත පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව සීමා කරයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් නැවත ආරම්භ කිරීමත් සමග පාසල් වෙත පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව සීමා කිරීමට ප්‍රාන්ත බළධාරීන් තීරණය කර තිබෙනවා. කෙසේවෙතත් සංගීත – ක්‍රීඩා සහ කඳවුරු වැනි අවස්ථා අවලංගු කිරීමකින් තොරව පවත්වාගෙන යාමටයි සැළසුම් කර ඇත්තේ. පාසල් නැවත ආරම්භ කිරීමත් සමග පාසල් ප්‍රජාව තුළ කොවිඩ් පැතිරයාමක් සිදුවිය හැකි නමුත් ආසාධිත සිසුවකු හඳුනාගත් පමණින් පාසලම වසා දැමීමට අපේක්ෂා නොකරන බවයි නිවු සවුත් වේල්ස් අධ්‍යාපන ඇමතිනී සාරා මිචෙල් නිවේදනය කලේ. සිසුන් සහ ගුරුවරුන්ට සති 02 කට

Read More »

වික්ටෝරියා දෛනික ආසාධිතයන් උපරිමයට – පාසල් යළි විවෘත කිරීමේ සැළසුමත් එළිදකී

වික්ටෝරියා ප්‍රාන්තය දෛනික කොව්ඩ් ආසාධිත සංඛ්‍යාවේ උපරිමයට පැමිණ ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රාන්ත ප්‍රධාන වෛද්‍ය නිළධාරී මහාචාර්ය බ්‍රෙට් සට්න් පවසනවා. කෙසේවෙතත් මරණ සහ දැඩි සත්කාර ඇතුළත් කිරීම් ඉදිරියටත් ඉහළ යනු ඇති බවටයි ඔහු අනතුරු අගවා සිටින්නේ. මේ අතර වික්ටෝරියා පාසල් යළි විවෘත කිරීමේ සැළසුම එළි දක්වා තිබෙනවා. ඒ අනුව සති 02 කට වරක් සිදු කෙරෙන රැපිඩ් පරීක්ෂණ නිර්දේශ කර ඇති අතර ප්‍රාන්ත රජය විසින් තවත් රැපිඩ් කට්ටල මිලියන 14 ක් පාසල් වෙත බෙදා හැරීමට නියමිතයි.

Read More »

ප්‍රියන්ත කුමාර ඝාතන සිදුවීමේ පළමු නඩු තීන්දුව එයි

පාකිස්තානයේ සියාල්කෝට් හිදී ශ්‍රී ලාංකික කළමණාකරුවෙක් වන ප්‍රියන්ත කුමාර ගේ ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව පළමු වරට එක් සැකකරුවෙකුට එරෙහිව එරට ත්‍රස්ත මර්දන අධිකරණයෙන් (ATC) විසින් දඬුවම් නියම කරනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. අද්නාන් නමැති මෙම සැකකරු සියල්කොට් කම්හලේදී ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ සාධාරණීකරණය කළ අතර පසුව අධිකරණය හමුවේ තමා කළ අපරාධය පාපොච්චාරණය කර ඇත. අපරාධයකට සහයෝගී වීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව සියල්කොට්හි රාංග්පුර් පොලිස් ස්ථානය විසින් මෙම නඩුවක් ගොනු

Read More »

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 13,091ක්! NSW ප්‍රාන්තයෙන් 20,324ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 13,091ක් හමුව ඇත. මරණ 14 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 191,058කි. ඊයේ දිනයේදී (22) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 32,435ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 26,581 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1485009396694646785?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (22) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 20,324ක් වාර්තා වි තිබේ. දැනට 2,712 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර

Read More »