Day: January 22, 2022

ලිහිල් කෙරෙන නීති හමුවේ පැමිණෙන සංක්‍රමණිකයන් ඉහළ යනු ඇති බවට අනාවැකි

විදෙස් සංචාරකයන් සඳහා ලිහිල් කෙරෙන නව නීති හමුවේ රටට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට ෆෙඩරල් රජය අනාවැකි පළකරනවා. සංක්‍රමණ අමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු ඇමතිනිය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයකයි ඒ බව දැක්වෙන්නේ. ඔස්ටේ්‍රලියාවට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා පණවා ඇති නීති හෙට අලුයම 01 සිට තවත් ලිහිල් කර තිබෙනවා. ඒ අනුව රටට පැමිණිමට පෙර දැනට බලාත්මක පී සී ආර් පරීක්ෂණය වෙනුවට ගුවන් ගමනට පැය 24 කට පෙර සිදුකරන රැපිඩ් පරීක්ෂණයක් වුවද ප්‍රමාණවත් බවයි

Read More »

ඔස්ටේ්‍රලියාවට එන්න කලින් ලංකාවට තරගාවලි ජයක්

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියෙන් 2 ට 1 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ පල්ලේකැලේ ඊයේ පැවති 02 වන එක්දින තරගයෙන් ළකුණු 184 ක විශ්ෂ්ට ජයක් ලබාගැනීමත් සමගයි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගත් ළකුණූ සංඛ්‍යාව 254 ක්. පැතුම් නිස්සංක 55 ක්ද තරගයේ වීරයා වූ චරිත් අසලංක 52 ක් ද රැස්කලා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කල සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 24 යි පන්දු 04

Read More »