Day: January 20, 2022

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 21,966ක්! NSW ප්‍රාන්තයෙන් 30,825ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 21,966ක් හමුව ඇත. මරණ 15 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 246,894 කි. ඊයේ දිනයේදී (19) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 51,062ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 22,266 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1483931428564107264?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (19) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 30,825ක් වාර්තා වි තිබේ. දැනට 2,781 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන

Read More »

වරක් කොවිඩ් වැළඳුණු අයෙකුට නැවතත් වැළඳිය හැකිද ? අලුත්ම අනාවරණය මෙන්න

වරක් කොවිඩ් වැළඳුණු අයෙකුට නැවතත් කොවිඩ් වැළඳීමේ අවධානමක් ඇත්තේ සැළකිය යුතු කාලයක් ගතවීමෙන් අනතුරුව බව නවතම අධ්‍යයනයක් හෙළිකරනවා. එන්නත්කරණයේදී හා සමානව වෛරස් ආසාධනයේදීත් සිරුර තුළ ප්‍රතිදේහ නිපදවීම ඊට හේතුව බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. එන්නත් 02 ක් ලබා පසුව ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාධනය වූ අයෙකුටද 03 වන එන්නත ලබාගත් ආකාරය හා සමානව ප්‍රතිශක්තීකරණයක් නිර්මාණය වන බවයි මෙහිදී හෙළිවී ඇත්තේ. එමගින් නැවතත් මාස 12 ක් පමණ යනතුරු ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයට ගොදුරුවීමේ අවධානමක් නොමැති බවද සඳහන්. එක් වෛරස්

Read More »

NSW පොලිසිය දඩ වලින් පමණක් ගිය වසරේදී ඩොලර් බිලියනයක් හොයයි

විවිධ වැරදිවලට අදාළව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් පසුගිය වසරේදී නිකුත් කර ඇති දඩ මුදල්වල වටිනාකම ඩොලර් බිලියනයකට ආසන්න වී තිබෙනවා. කොවිඩ් රෙගුලාසි කඩ කිරීම් / මාර්ග වැරදි ඇතුලු විවිධ නීති කඩ කිරීම් මීට අයත්. ලොක්ඩවුන් තත්වයන් හමුවේ මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව තරමක් අඩුවී ඇතත් නිකුත් කල දඩ පත්‍රිකා ප්‍රමාණයෙහි බරපතල අඩුවක් දක්නට නොමැති බවයි නවතම සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ. 2019-20 කාලසීමාවේදී දඩ පත්‍රිකා ලක්ෂ 28 ක් නිකුත් කර තිබූ අතර පසුගිය වසරේදී එය ලක්ෂ 32

Read More »