Day: January 11, 2022

ඔස්ටේ්‍රලියාව පුරා සුපිරි වෙළඳසැල් රැසක ආහාර හිගය තවත් සති 02 ක්

ඔස්ටේ්‍රලියාව පුරා සුපිරි වෙළඳසැල් රැසක පවතින ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගය තවත් සති 02 ක් පමණ පවතිනු ඇති බවට අනතුරු ඇගවෙනවා. වූල්වර්ත්ස් පාලනාධිකාරිය සඳහන් කලේ සිය බෙදා හැරීම් මධ්‍යස්ථානවල සියයට 20 ත් 40 ත් අතර සේවක සංඛ්‍යාවක් කොවිඩ් තත්වය හමුවේ නිරෝධායනයට ලක් කර ඇති බවයි. කෝල්ස් හි එම අගය සියයට 30 ත් 35 ත් අතර අගයක් වනවා. නැවුම් එළවලු – පළතුරු සහ මස් නිෂ්පාදනවල හිගතාවයයි ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ. කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා

Read More »

බටහිර ඔස්ටේ්‍රලියා එන්නත් සහතික ක්‍රමවේදය අලුත් වෙයි

එන්නත්කරණ සහතිකය සම්බන්ධයෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සකස් කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අවන්හල් – විවිධ ඉසව් – අවස්ථා සහ ගෘහස්ථ කටයුතු සඳහා එන්නත්කරණ සහතිකය භාවිත කල හැකි ආකාරය පිළිබඳ තොරතුරු මීට ඇතුළත් කෙරෙනු ඇති. ප්‍රාන්ත සීමා ලිහිල් කිරීමට සූදානම් වීමේ එක් පියවරක් ලෙස මෙම වැඩපිළිවෙල හඳුන්වාදෙන බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැගෝවන් සඳහන් කලේ. පුද්ගලයන් 500 කට වඩා ඒකරාශීවන සියලු ඉසව් සඳහා එන්නත්කරණ සහතිකය අනිවාර්ය කිරීම කෙරෙහියි බටහිර ඔස්ටේ්‍රලියා

Read More »