ඔස්ටේ්‍රලියාව පුරා සුපිරි වෙළඳසැල් රැසක ආහාර හිගය තවත් සති 02 ක්

ඔස්ටේ්‍රලියාව පුරා සුපිරි වෙළඳසැල් රැසක පවතින ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගය තවත් සති 02 ක් පමණ පවතිනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

වූල්වර්ත්ස් පාලනාධිකාරිය සඳහන් කලේ සිය බෙදා හැරීම් මධ්‍යස්ථානවල සියයට 20 ත් 40 ත් අතර සේවක සංඛ්‍යාවක් කොවිඩ් තත්වය හමුවේ නිරෝධායනයට ලක් කර ඇති බවයි.

කෝල්ස් හි එම අගය සියයට 30 ත් 35 ත් අතර අගයක් වනවා.

නැවුම් එළවලු – පළතුරු සහ මස් නිෂ්පාදනවල හිගතාවයයි ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ.

කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත 02 ම මේ වනවිටත් සුපිරි වෙළඳ සැල් සේවකයන් සඳහා බලාත්මක නිරෝධායන රෙගුලාසි ලිහිල් කරනු ලැබුවා.

https://www.abc.net.au/news/2022-01-10/two-to-three-weeks-of-supermarket-supply-disruptions-ahead/100747880

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »