Day: December 12, 2021

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 1069 / නිවු සවුත් වේල්ස් 485

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1069 ක් හමුව ඇත. මරණ 02 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,393 කි. ඊයේ දිනයේදී (11) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 67,312 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 2,357 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (11) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 485 ක් වාර්තා වි තිබේ. දැනට 156 දෙනෙකු

Read More »

ඔස්ටේ්‍රලියානුවන්ට බූස්ටර් එන්නත මාසයකට කලින් දෙන්න යයි

සැළසුම් කල දිනයට මාසයකට පෙර සියලු ඔස්ටේ්‍රලියානුවන්ට බූස්ටර් මාත්‍රාව ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. මෙතෙක් පැවති නිර්දේශය වූයේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06 කින් 03 වන මාත්‍රාව ලබාදීමයි. එහෙත් එය මාස 05 ක් දක්වා අඩු කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ බලපෑම ඉහළයාමයි. අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩර්නා යන එන්නත් දෙකෙන් එකක් තෝරාගත හැකියි. මේ අතර දකුණු ඔස්ටේ්‍රලියාවෙන්ද ඊයෙ රාත්‍රියේ ඔමික්‍රොන්

Read More »

විදෙස්ගතව සිට ලංකාවට එන මගීන්ට ජනවාරි 01 දා සිට නව නීතියක්

ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සියලූම ගුවන් මගීන් දිවයිනට පැමිණීමට පෙර කොරෝනා මර්දන එන්නත් දෙකම ලබා ගෙන ඇති බවට සහතිකය ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත යොමු කිරීම අනිවාර්ය කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 ක කාළය තුළ ලබා ගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඇතුළත් සෞඛ්‍ය වාර්තා කටුනායක ගුවන් තොටුපළ වෙත ඔන්ලයින් ක්‍රමයට එවිය යුතු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය දන්වා සිටින්නේ. ලබාගත් එන්නත් පිළිබඳ වාර්තා, කොවිඩ් වැලඳී නොමැති බවට තම ගමන පිටත්වීමට පෙර

Read More »