Day: December 1, 2021

වික්ටෝරියා ගිලන් රථ සේවකයන්ට සිදුවන හිංසන ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

වික්ටෝරියා ප්‍රාන්ත ගිලන් රථ සේවයේ සේවකයන් 1100 කට වැඩි පිරිසක් රාජකාරි අතරතුර විවිධ හිංසනවලට ලක්වන බව නවතම වාර්තාවක් හෙළි කර තිබෙනවා. ලිංගික හිංසන – කොන් කිරීම් ඇතුලු විවිධ පීඩා කිරීම්වලට ලක්වීමට ඔවුන්ට සිදුව ඇති බවයි ඊයේ නිකුත් වු මෙම වාර්තාවේ සඳහන් වන්නේ. ගිලන් රථ කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් 2163 දෙනෙකු යොදාගෙන මෙම සමීක්ෂණය සිදුකර තිබුණා. එහිදී අනාවරණය වී ඇත්තේ සියයට 52 ක් විවිධ කොන් කිරීම්වලට ලක්ව ඇති බවයි. සියයට 47 ක් වෙනස්කම්වලට ලක්ව ඇතැයිද සියයට

Read More »

ඔමික්‍රොන් නිසා ඔස්ටේ්‍රලියාව නැවතත් ලොක්ඩවුන් කරන්නේ නෑ – අගමැති මොරිසන්

සැළසුම් කර ඇති නියමිත දිනවලටම ප්‍රාන්ත සීමා විවෘත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙස අගමැති ස්කොට් මොරිසන් සියලුම ප්‍රාන්ත අගමැතිවරුන් වෙත දන්වා තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ පැවති ජාතික කැබිනට් මණ්ඩල හමුවේදීයි. ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදයට මුහුණදෙන ආකාරය පිළිබඳවයි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ. කිසිදු බාධාවකින් තොරව නත්තල් උත්සවය සැමරීමට ගත යුතු පියවර පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ප්‍රධාන වෛද්‍ය නිළධාරී පෝල් කෙලී ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා ඇත්තේ නව ප්‍රභේදයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගැනීමට

Read More »