Day: November 18, 2021

වික්ටෝරියා වසංගත පනත සම්බන්ධ විවාදය අද

වික්ටෝරියා ප්‍රාන්තයේ යෝජිත වසංගත පනත සම්බන්ධයෙන් වන විවාදය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. විවාදය අද රාත්‍රිය දක්වා පැවතිය හැකි අතර, පනත සම්මත කිරීම සඳහා වික්ටෝරියා පාර්ලිමේන්තුවට අමතර දිනයක් රැස්විය හැකියි. වික්ටෝරියා මහජන සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ පනත් කෙටුම්පත සඳහා ප්‍රාන්ත රජය සංශෝධන හතක් සිදුකර තිබෙනවා. මහජන සෞඛ්‍ය නියෝග කඩ කරන පුද්ගලයින් සඳහා අය කෙරෙන උපරිම දඩ මුදල අඩකින් අඩු කිරීම එක් සංශෝධනයක්. විරෝධතා දැක්වීමේ අයිතිය රෙගුලාසිවලට ඇතුළත් කිරීම මෙන්ම නිකුත් කරන ඕනෑම නියෝගයක් සමග ඇති උපදෙස්

Read More »

කොවිඩ් නීති ලිහිල් කිරීම ගැන වික්ටෝරියා අගමැතිගෙන් ඉදිරි පැය 48 තුළ විශේෂ ප්‍රකාශයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට පවතින කොවිඩ් නීති රෙගුලාසි තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් ඉදිරි පැය 48 තුළ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ඒ අනුව එළඹෙන සති අන්තයේ සිට ප්‍රාන්තයේ කොවිඩ් මර්දන නීති තවදුරටත් ලිහිල්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මුව ආවරණ නීති සැළකිය යුතු මට්ටමකින් ඉවත් කෙරෙනු ඇති. අවන්හල් ඇතුලු බාහිර ස්ථාන සියල්ල උපරිම ධාරිතාවයෙන් පවත්වාගෙන යාමටද මෙහිදී අවසර දෙනු ඇතැයි අනාවැකි පළවනවා. කෙසේවෙතත් රෝහල් සහ වැඩිහිටි නිවාසවල මුහුණු ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්ය කර

Read More »