Day: November 8, 2021

බටහිර ඔස්ටේ්‍රලියාවේ syphilis රෝගය වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළට

බටහිර ඔස්ටේ්‍රලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල syphilis රෝගය වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ලිංගිකව සම්ප්‍රේෂණය වන මෙම රෝගය ස්වදේශික ජනතාව අතර පැතිර යාම සීඝ්‍රයෙන් වැඩිවී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ. පළමු වරට 2014 වසරේදී බටහිර ඔස්ටේ්‍රලියාවෙන් syphilis ආසාධිතයෙකු හමුවූ අතර මේ වනවිට මුලු ප්‍රාන්තය පුරා සෑම ප්‍රදේශයකින්ම පාහේ ආසාධිතයන් හමුවී අවසන්. කොවිඩ් වෛරසයත් සමග ඒ කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කිරීම හමුවේ syphilis වැනි රෝග කෙරෙහි මහජන අවධානය අවම මට්ටමක පවතින බවටයි සෞඛ්‍ය

Read More »

ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට සිංගප්පූරුවට ඇතුලුවීමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට සිංගප්පූරුවට ඇතුලුවීමට අවසර දී තිඛෙනවා. ඒ අනුව පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට මෙන්ම ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට නිරෝධායනය වීමකින් තොරව සිංගප්පූරුවට ඇතුළුවීමට ඉඩ ලැබේ. එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට පැය 48 කට පෙර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල සෘණාත්මක බවට සනාථ කළ යුතුය. එමෙන්ම සිංගප්පූරුවට පැමිණි විටද එලෙස කොවිඩ් පරීක්ෂණයක් සිදුකළ යුතු අතර පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙනතෙක් ස්වයං නිරෝධායනය විය යුතුය. අද සිට ඇමෙරිකාවට පැමිණෙන වයස අවුරුදු

Read More »