Day: November 4, 2021

CBSL

රට සල්ලි ගේන්න මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක්

ආසන්න වශයෙන් 100% ක දේශීය අගය එකතු කිරීමකින් සමන්විත වන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් වල ප්‍රධාන මූලාශ්‍රයක් වන සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, රටෙහි විදේශීය අංශයෙහි ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබා දෙයි. පසුගිය දශක දෙක තුළදී වාර්ෂික වෙළඳ ගිණුමෙහි හිඟයෙන් 80% ක් පමණ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වලින් ආවරණය වී ඇත. රට තුළට විදේශීය ප්‍රේෂණ ගලා ඒම ශක්තිමත් වීම මගින් විධිමත් බැංකු පද්ධතිය තුළට විදේශ විනිමය ගලාඒම් සුමට වීම සහ ආදායම

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් දරුණු කුණාටු කාළගුණයක් බලපානු ඇති බවට අනාවැකි

ඉදිරි දින කිහිපය තුළ වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් දරුණු කුණාටු සහිත කාළගුණයක් බලපානු ඇති බවට අනාවැකි පළවෙයි. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොටසකටද එම තත්වය බලපානු ඇති බවටයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ. පසුගිය සතියේදී වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ දරුණු සුළි කුණාටු තත්වයක් හේතුවෙන් ගස් කඩා වැටීම් හමුවේ ඇතැම් ප්‍රදේශවලට දින 02 – 03 අතර කාලයක් විදුලි සැපයුමද ඇණ හිට තිබිණි. කාළගුණ නිවේදනයට අනුව සිඩ්නි ඇතුලු තදාසන්න ප්‍රදේශ කිහිපයකට ඉතා කෙටි කාලසීමාවක් තුළ ධාරාණිපාත වර්ෂා ඇති විය හැකියි. කාළගුණ අනතුරු

Read More »