වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් දරුණු කුණාටු කාළගුණයක් බලපානු ඇති බවට අනාවැකි

ඉදිරි දින කිහිපය තුළ වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් දරුණු කුණාටු සහිත කාළගුණයක් බලපානු ඇති බවට අනාවැකි පළවෙයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොටසකටද එම තත්වය බලපානු ඇති බවටයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

පසුගිය සතියේදී වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ දරුණු සුළි කුණාටු තත්වයක් හේතුවෙන් ගස් කඩා වැටීම් හමුවේ ඇතැම් ප්‍රදේශවලට දින 02 – 03 අතර

කාලයක් විදුලි සැපයුමද ඇණ හිට තිබිණි.

කාළගුණ නිවේදනයට අනුව සිඩ්නි ඇතුලු තදාසන්න ප්‍රදේශ කිහිපයකට ඉතා කෙටි කාලසීමාවක් තුළ ධාරාණිපාත වර්ෂා ඇති විය හැකියි.

කාළගුණ අනතුරු ඇගවීම පහතින් :

https://twitter.com/BOM_Vic/status/1455725618180485120?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1455725618180485120%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fwild-weather-heavy-rain-falling-nsw-later-in-week%2F848826ac-139c-40c7-ad93-f59da12ea035

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »