Day: November 1, 2021

ශ්‍රී ලංකාවේ සංචාරය සුදුසුයි – කොන්සල් ජනරාල්වරුන් දෙදෙනාගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ සංචරණ සීමා ලිහිල් කිරීමත් අද (01) සිට ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට හා ස්ථීර පදිංචිකරුවන්ට විදෙස් සංචාරවල නිරතවීමට අවසරදීමත් සමග මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සුදුසුද යන්න ඊයේ Ausලංකා TV Current Affairs තුළින් අවධානය යොමු කෙරිණ. මෙවර සම්පත් දායකයන් ලෙස ඊට එක්වූයේ වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා සහ ටස්මේනියා සඳහා වන කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා සහ නිවු සවුත් වේල්ස් හා ක්වීන්ස්ලන්ඩ් සඳහා වන කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුලුගල්ලේයි. ශ්‍රී ලංකාවේ බිඳවැටී ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා

Read More »

දින 590 කට පසු ඔස්ටේ‍රලියානුවන්ට අද සිට විදේශ සංචාර සඳහා යාමේ අවස්ථාව

දින 590 කට පසු ප‍්‍රථමවරට ඔස්ටේ‍රලියානුවන්ට විදේශ සංචාර සඳහා පිටත්ව යාමේ අවස්ථාව අද සිට උදාවේ. ඉකුත් වසරේ (2020) මාර්තු මස සිට ඔස්ටේ‍්‍රලියාව කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා සිය රටවැසියන්ට විදෙස් රටවල සංචාරය කිරීම තහනම් කර තිබූ අතර පූර්ණ එන්නත්කරණයට ලක් වූ රටවැසියනට අද සිට විදෙස් රටවල සංචාරය කිරීමට අවසර පවතී. කොරෝනා වසංගතය මැඬ පැවැත්වීම සඳහා ඉකුත් වසරේ මාර්තු මස සිට ඔස්ටේ‍්‍රලියාව විදෙස් රටවලට යාමට අවස්ථාව ලබා දුන්නේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් සඳහා හෝ මරණාසන්නව සිටින

Read More »