Day: October 29, 2021

MELBOURNE VICTORIA

වික්ටෝරියාවේ ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,656ක් | මරණ 10ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,656 ක් හමුව ඇත. මරණ 10ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,730 කි ඊයේ දිනයේදී (28) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 70,180 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 20,361ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1453844740810498049?s=20 අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »
MELBOURNE

අද සවස 06 සිට ලිහිල් වන වික්ටෝරියා කොවිඩ් රෙගුලාසි මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට බලාත්මක කොවිඩ් මර්දන රෙගුලාසි අද පස්වරු 06 සිට තවත් ලිහිල් කෙරේ. ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ අද වනවිට ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 ඉලක්කය ඉක්මවා යනු ඇති බවයි. මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට සිල්ලර වෙළඳසැල් තුළ අභ්‍යන්තරයට පැමිණීමේ ඉඩකඩ තවත් පුලුල් වනු ඇති. එමෙන්ම අවන්හල් සහ Pubs තුළ අසුන් ගත හැකි සංඛ්‍යාවද ඉහළ දමා තිබෙනවා. බාහිර කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්ය නොවන අතර මෙල්බර්න් නාගරික සහ ප්‍රාදේශීය කලාප අතර

Read More »

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය : ඔස්ටේ්‍රලියාවට කඩුලු 07 ක ජයක්

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය කඩුලු 07 කින් ජය ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ළකුණු 154 ක් රැස් කලා. කුසල් ජනිත් සහ චරිත් අසලංක නොදැවී 35 බැගින් ලබා ගත්තා. භානුක රාජපක්ෂ නොදැවී 33 යි. ඇඩම් සම්පා – මිචෙල් ස්ටාර්ක් සහ පැට් කමින්ස් කඩුලු 02 බැගින් දවා ගත්තා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ඔස්ටේ්‍රලියාව පන්දුවාර 17 කදී කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී

Read More »