අද සවස 06 සිට ලිහිල් වන වික්ටෝරියා කොවිඩ් රෙගුලාසි මෙන්න

MELBOURNE

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට බලාත්මක කොවිඩ් මර්දන රෙගුලාසි අද පස්වරු 06 සිට තවත් ලිහිල් කෙරේ.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ අද වනවිට ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 ඉලක්කය ඉක්මවා යනු ඇති බවයි.

මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට සිල්ලර වෙළඳසැල් තුළ අභ්‍යන්තරයට පැමිණීමේ ඉඩකඩ තවත් පුලුල් වනු ඇති.

එමෙන්ම අවන්හල් සහ Pubs තුළ අසුන් ගත හැකි සංඛ්‍යාවද ඉහළ දමා තිබෙනවා.

බාහිර කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්ය නොවන අතර මෙල්බර්න් නාගරික සහ ප්‍රාදේශීය කලාප අතර ගමනාගමනයද යළි ආරම්භ කෙරෙනු ඇති.

https://twitter.com/DanielAndrewsMP/status/1452069575772704768?s=20

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »