Day: October 28, 2021

වික්ටෝරියා ව්‍යාපාරික ස්ථාන සඳහා $ 2000 වවුචර ලබාදීම ඇරඹෙයි

කොවිඩ් ආර්ථික වැඩපිළිවෙල යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාරික ස්ථාන සඳහා ඩොලර් මිලියන 14.5 ක වටිනාකමින් යුත් ඩොලර් 2000 බැගින් වන වවුචර පත් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඊයේ සිට ආරම්භ වු එමගින් hospitality සහ entertainment අංශවල ව්‍යාපාරික ස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති. ඔවුන්ට සේවා සැපයීම සඳහා අවශ්‍ය උපකරණ මිළදී ගැනීම වෙනුවෙන් මෙම වචුචර යොදා ගත හැකිය. මෙල්බර්න් නාගරික පළාත් පාලන ආයතන බල ප්‍රදේශයෙන් (City of Melbourne Local Government Area) බැහැර වික්ටෝරියා ප්‍රාන්තයේ ඕනෑම ස්ථානයක ක්‍රියාත්මක

Read More »

ඉතාලියේදී සිය දියණියන් දෙදෙනා ඝාතනය කළ ලාංකික මව සොයා පොලිස් පරීක්ෂණ

ඉතාලියේ වෙරෝනා නගරයේදී සිය දියණියන් දෙදෙනාව ඝාතනය කළ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකික මව සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම දියණියන් දෙදෙනා වයස අවුරුදු 3ක් සහ 11ක් වශයෙන් වූ බව සඳහන්. සැකකාර කාන්තාවගේ නමද ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙම ඝාතනවලට හේතුව හෙළිවී නොමැත. ඉතාලියේ වෙරෝනා හි පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාව ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව වාර්තා වනවා. ඝාතනයට ලක් වූ කුඩා දරුවන් දෙදෙනාගේ මළ සිරුරු ඔවුන්ගේ ඇඳන් මත

Read More »