
කොවිඩ් ආර්ථික වැඩපිළිවෙල යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාරික ස්ථාන සඳහා ඩොලර් මිලියන 14.5 ක වටිනාකමින් යුත් ඩොලර් 2000 බැගින් වන වවුචර පත් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
ඊයේ සිට ආරම්භ වු එමගින් hospitality සහ entertainment අංශවල ව්‍යාපාරික ස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.
ඔවුන්ට සේවා සැපයීම සඳහා අවශ්‍ය උපකරණ මිළදී ගැනීම වෙනුවෙන් මෙම වචුචර යොදා ගත හැකිය.

මෙල්බර්න් නාගරික පළාත් පාලන ආයතන බල ප්‍රදේශයෙන් (City of Melbourne Local Government Area) බැහැර වික්ටෝරියා ප්‍රාන්තයේ ඕනෑම ස්ථානයක ක්‍රියාත්මක ව්‍යාපාරික ස්ථානයකට මේ සඳහා අයදුම් කල හැකිවේ.
ඔවුන්ගේ annual Victorian payroll ඩොලර් මිලියන 03 ට අඩුවෙන් පැවතීම අනිවාර්ය වේ.

මේ සඳහා අයදුම් කරන අයුරු හා වැඩි විස්තර පහතින්
https://www.vic.gov.au/covidsafe-outdoor-activation-voucher-program