වික්ටෝරියා ව්‍යාපාරික ස්ථාන සඳහා $ 2000 වවුචර ලබාදීම ඇරඹෙයි

කොවිඩ් ආර්ථික වැඩපිළිවෙල යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාරික ස්ථාන සඳහා ඩොලර් මිලියන 14.5 ක වටිනාකමින් යුත් ඩොලර් 2000 බැගින් වන වවුචර පත් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

ඊයේ සිට ආරම්භ වු එමගින් hospitality සහ entertainment අංශවල ව්‍යාපාරික ස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

ඔවුන්ට සේවා සැපයීම සඳහා අවශ්‍ය උපකරණ මිළදී ගැනීම වෙනුවෙන් මෙම වචුචර යොදා ගත හැකිය.

මෙල්බර්න් නාගරික පළාත් පාලන ආයතන බල ප්‍රදේශයෙන් (City of Melbourne Local Government Area) බැහැර වික්ටෝරියා ප්‍රාන්තයේ ඕනෑම ස්ථානයක ක්‍රියාත්මක ව්‍යාපාරික ස්ථානයකට මේ සඳහා අයදුම් කල හැකිවේ.

ඔවුන්ගේ annual Victorian payroll ඩොලර් මිලියන 03 ට අඩුවෙන් පැවතීම අනිවාර්ය වේ.

මේ සඳහා අයදුම් කරන අයුරු හා වැඩි විස්තර පහතින්

https://www.vic.gov.au/covidsafe-outdoor-activation-voucher-program

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »