Day: October 21, 2021

වික්ටෝරියාවේ ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 2,232ක් | මරණ 12ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 2,232 ක් හමුව ඇත. මරණ 12ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,889 කි. ඊයේ දිනයේදී (20) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 79,544 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 37,824ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1450948620837130247?s=20 අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »

ලොව හොඳම විදෙස් කෙටි චිත්‍රපටයට හිමි සම්මානය ලාංකික තරුණයෙකුට

තුර්කියේ පැවති 07 වන අන්තර්ජාතික සකර්යා ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙලේදී , ලොව හොඳම විදෙස් කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්  ශ්‍රී ලාංකික තරුණ සිනමා නිර්මාණකරු හසන්ත දිසානායක දිවයිනට පැමිණියා. තුර්කියේ සංචාරක සහ සංස්කෘතික අමාත්‍යාංශය සහ එරට සකර්යා විශ්ව විද්‍යාලය සමග එක්ව සංවිධානය කර තිබූ මෙම චිත්‍රපට උළෙල සඳහා ලොව පුරා රටවල් 197 ක තරගකරුවන්ගේ නිර්මාණ 7,000 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණා. “මට්න්” නමින් නම් කර තිබූ හසන්ත දිසානායකගේ මෙම කෙටි චිත්‍රපටය ඉරානයේ සහ දකුණු

Read More »

මෙල්බර්න් ලොක්ඩවුන් තත්වය අද රාත්‍රියේ සිට අවසන් – හෙට සිට ලිහිල්වන සීමා මෙන්න

මෙල්බර්න් නගරයේ දැනට ක්‍රියාත්මක ලොක්ඩවුන් තත්වය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරේ. මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක වන සීමා ලිහිල් කිරීම් මෙසේයි මෙල්බර්න් නාගරික කලාපය නිවසකට පැමිණිය හැකි අමුත්තන් ගණන 10 දක්වා ඉහළ දැමේ. එය මෙල්බර්න් නාගරික හා ප්‍රාදේශීය යන කලාප 02 සඳහාම බලාත්මකයි. බාහිර හමුවීම් සඳහා උපරිම 15 දෙනෙකු සහභාගී කරවා ගත හැකිය. ප්‍රජා ක්‍රීඩා පුහුණු කිරීම් යළිත් ආරම්භ කල හැකිය. Pubs – සමාජ ශාලා හා අනෙකුත් විනෝදාස්වාද ස්ථාන වෙත පූර්ණ එන්නත්කරණයට ලක්වූ 20

Read More »