
මෙල්බර්න් Lockdown නීති ලිහිල් කිරීම අගහරුවාදා සිට – වෙනස් වන නීති මෙන්න
පසුගිය සතියේදී ප්‍රකාශයට පත් කල මාර්ග සැළසුම අනුව ලබන අගහරුවාදා එනම් 28 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට බලාත්මක Lockdown සීමා ලිහිල් කිරීම ආරම්භ
පසුගිය සතියේදී ප්‍රකාශයට පත් කල මාර්ග සැළසුම අනුව ලබන අගහරුවාදා එනම් 28 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට බලාත්මක Lockdown සීමා ලිහිල් කිරීම ආරම්භ
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (25) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 964 ක් වාර්තා වි තිබේ. දැනට 1146 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 222 දෙනෙකුම දැඩි
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 779 ක් හමුව ඇත. මරණ 2ක් ද වාර්තා විය. මේ අනුව මේ
RMIT විශ්ව විද්‍යාලයේ City Campus Building 51 කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ. ඒ පසුගිය 20 වනදා පෙරවරු 11 ත් පස්වරු 01 යි 30
ලොව පුරා රටවල සිරවි සිටින ඔස්ටේ්‍රලියානුවන් මව්බිමට ගෙන්වා ගැනීම සඳහා රජයේ පහසුකම් යටතේ ගුවන් යානා යෙදවීමට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් රජය තීරණය කර තිබේ. නත්තල් සමය වනවිට
Don’t miss our future updates! Get Subscribed Today!