RMIT විශ්ව විද්‍යාලයේ City Campus Building 51 කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ.
ඒ පසුගිය 20 වනදා පෙරවරු 11 ත් පස්වරු 01 යි 30 ත් අතර කාලයේදී එහි කොවිඩ් ආසාධිතයෙකු සිට ඇති බවට තහවුරුවීමත් සමගයි.
මේ අනුව අදාළ පරිශ්‍රය Tier 2 ඝනයට නම් කර ඇති අතර ඇතැම් සමීප ආශ්‍රිතයන් Tier 1 ඝනයට අයත්වන බවටයි නම් කර ඇත්තේ.
ඔවුන් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු අතර දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.
මෙල්බර්න් නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව පහතින් :
https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites