RMIT City Campus කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කරයි

RMIT විශ්ව විද්‍යාලයේ City Campus Building 51 කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ.

ඒ පසුගිය 20 වනදා පෙරවරු 11 ත් පස්වරු 01 යි 30 ත් අතර කාලයේදී එහි කොවිඩ් ආසාධිතයෙකු සිට ඇති බවට තහවුරුවීමත් සමගයි.

මේ අනුව අදාළ පරිශ්‍රය Tier 2 ඝනයට නම් කර ඇති අතර ඇතැම් සමීප ආශ්‍රිතයන් Tier 1 ඝනයට අයත්වන බවටයි නම් කර ඇත්තේ.

ඔවුන් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු අතර දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.

මෙල්බර්න් නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව පහතින් :

https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »