Day: September 9, 2021

සිඩ්නි ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමේ සැළසුම ප්‍රකාශයට

ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නගරයට පණවා ඇති ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමේ සැළසුම ප්‍රකාශයට පත් කර තිබේ. ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 70 සපිරුණු වහා එම රෙගුලාසි ලිහිල් කරන බවයි ප්‍රාන්ත අගමැතිනී කියාසටියේ. ඒ අනුව බොහෝ දුරට ලබන මාසයේ මැද භාගය වනවිට පහත දැක්වෙන රෙගුලාසි ක්‍රියාත්මක වනු ඇත. නිවසකට පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් 05 දෙනෙකු ගෙන්වා ගත හැකිය. නිවසින් පිටත 20 දෙනෙකුට රැස්විය හැකිය. Hospitality, retail, gyms සහ ක්‍රීඩා කටයුතු වර්ග අඩි 04 සීමාව යටතේ පවත්වා ගත හැකිය. විවාහ –

Read More »

Broadmeadows Woolworths හිදී තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ අවසන් සැකකරුද අත්අඩංගුවට

මෙල්බර්න් Broadmeadows Central Woolworths හිදී පසුගිය ජූලි 15 වනදා තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියේ අවසන් සැකකාර තරුණයා ද අත්අඩංගුවට ගෙන තිබේ. 16 හැවිරිදි තරුණයෙකුට පහිරදීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 17 හැවිරිදි තරුණයෙකි. මොහුට එරෙහිව චෝදනා ගොණු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ. ඉන් 05 දෙනෙකුට චෝදනා ගොණු කර අවසන් කර ඇත. පහර කෑ තරුණයා සති 02 ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.

Read More »

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1407 ක් – මරණ 05 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (08) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1407 ක් වාර්තා වි තිබේ. දැනට 1175 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 202 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 05 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 209 කි. https://twitter.com/NSWHealth/status/1435770622374649856?s=20

Read More »

විවිධ රටවල සිටින පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට රටට පැමිණීමට අවසර

විවිධ රටවල සිරවී සිටින පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට මෙම වසර අවසානය වනවිට රටට පැමිණීමට අවසර දීමට අගමැති ස්කොට් මොරිසන් තීරණය කර තිබේ. ඔවුන්ට නිවාස වෙත පැමිණීමෙන් පසු නිවාස නිරෝධායනයට යොමුවිය හැකිය. දැනට මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ දකුණු ඔස්ටේ්‍රලියාවේ පමණි. Vaccine passport ක්‍රමවේදය තවත් සති කිහිපයකින් ආරම්භ කරන බව ෆෙඩරල් රජය නිල වශයෙන් නිවේදනය කලේය. ඒ අනුව ඩිජිටල් ක්‍රමයට හෝ ලිඛිත ක්‍රමයට අදාළ සහතික නිකුත් කිරීම ලබන මාසයේ සිට ආරම්භ කෙරේ. මෙම ක්‍රමය අනිවාර්ය කිරීමත් සමග

Read More »

කඩුල්ලක් යන සෑම විටම චමින්ද වාස් පිටියට ගියේ මන්තරයක් ජප කරන්නද ?

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පසුගිය තරගයෙදී  චමින්ද වාස් විසින් කඩුල්ලක් දවී යන සෑම අවස්ථාවකම පිටියට පිවිසෙන ආකාරය කාගේත් නෙත ගැටෙන කරුණක් බවට පත් වුනා. ඒ සම්බන්ධයෙන් චමින්ද වාස් විසින් පැහැදිලිකිරීමක් කරමින් මෙලෙස කියා සිටියා. “මම දක්කා ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා එක එක ඒවා. ඇත්තටම වේග පන්දු යවන්නෙක් ලෙස මම ඉස්සරහ ඉදන් මැච් එක බලන්නේ. රීප්ලේ එකක්, රිවිව් එකක් බලන්න වෙන්නේ නෑ. විකට් එකක් ගිය හැම අවස්ථාවකදීම මම ඇතුළට ගිහින් බලනවා රීප්ලේ එක. ඒ පන්දුව

Read More »