Day: September 9, 2021

වික්ටෝරියාවේ ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 300 ඉක්මවයි!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 324 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,166 කි. ඊයේ දිනයේදී (8) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 54,242 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 37,604 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1435731297264025603?s=20

Read More »

දේශ සීමා විවෘත කෙරුණද ඔස්ටේ්‍රලියාවේ ගුවන් කර්මාන්තය අඩාලවීමේ අවධානමක්

ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා විවෘත කෙරුණද ගුවන් සේවා කර්මාන්තය අඩාලවීමේ අවධානමක් උද්ගතවී තිබෙනවා. කොවිඩ් වසංගතයත් සමග ගුවන් ගමන් අත්හිටුවීම හමුවේ දහස් සංඛ්‍යාත පිරිසක් එම ක්ෂේත්‍රය අත්හැර වෙනත් කර්මාන්තවල රැකියා සඳහා යොමුවී සිටීමයි ඊට හේතුව වන්නේ. මේ අනුව ඉදිරියේදී ගුවන් ගමන් කර්මාන්තය තුළ දැඩි රැකියා හිගයක් නිර්මාණය වනු ඇති බවටද අනතුරු ඇගවෙනවා. එමෙන්ම දේශ සීමා විවෘත කිරීමත් සමග ගුවන් වාර අවලංගු කිරීම්වල ඉහළ යාමක් දක්නට ලැබෙනු ඇති බවටද ප්‍රවාහන සේවක සංගම් අනතුරු අගවා සිටිනවා. දැනට ඔස්ටේ්‍රලියාව පුරා

Read More »