Day: September 6, 2021

දින 04 ක් පුරා අතුරුදන්ව සිටි 03 හැවිරිදි දරුවා නිරුපද්‍රිතව හමුවෙයි

දින 04 ක් පුරා අතුරුදන්ව සිටි නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ 03 හැවිරිදි දරුවා වන Anthony “AJ” Elfalak හමුවී තිබේ. නිරුපද්‍රිතව ඔහු සොයාගත් බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේය. නිවසේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි ළඳු කැලෑ ප්‍රදේශයකදී දරුවා හමුවී තිබේ. https://twitter.com/nswpolice/status/1434694320011894785?s=20 Autism රෝගයෙන් පෙළෙන Anthony Elfalak සිය සහෝදරයාද සමග සෙල්ලම් කරමින් සිටියදී පැහැර ගැනීමට ලක්වූයේ සිකුරාදා දහවල් කාලයේයි. Autism රෝගී තත්වයෙන් පෙළෙන ඔහුට කථා බහ කිරීමටද නොහැකි බවයි දෙමව්පියන් පවසන්නේ. Anthony “AJ” Elfalak ගේ

Read More »
SYDNEY

නිවු සවුත් වේල්ස් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1282 ක් – මරණ 05 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (05) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1282 ක් වාර්තා වි තිබේ. දැනට 1071 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 177 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 05 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 187 කි. https://twitter.com/NSWHealth/status/1434682972989366274?s=20

Read More »

Breaking: ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් වෛරසය වැළඳී සුවය ලබා නැවතත් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 68 වන වියෙහි පසුවුණා. මීට සති කිහිපයකට ඉහතදී කොවිඩ් වැළඳී දැඩි සත්කාර ඒකකයේ පවා ප්‍රතිකාර ලැබූ ඔහු සුවය ලබා නිවසට පැමිණ තිබුණේ දින කිහිපයකට පෙරයි. කෙසේවෙතත් ඊයේ දිනයේදී නැවතත් නිව්මෝනියා තත්වය උත්සන්නවීමත් සමග කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා. ගායකයෙකු ලෙස පමණක් නොව කලා ක්ෂේත්‍රයේ අංශ ගණනාවක

Read More »

වික්ටෝරියාවේ ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 246 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,619 කි. ඊයේ දිනයේදී (5) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 42,258 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 26,955 ක් ලබා දී තිබේ. Reported yesterday: 246 new local cases and 0 new cases acquired overseas. – 26,955 vaccine doses were administered – 42,258 test results were

Read More »