
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 246 ක් හමුව ඇත.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,619 කි.
ඊයේ දිනයේදී (5) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 42,258 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 26,955 ක් ලබා දී තිබේ.

Reported yesterday: 246 new local cases and 0 new cases acquired overseas.
– 26,955 vaccine doses were administered
– 42,258 test results were receivedMore later: https://t.co/lIUrl1hf3W#COVID19Vic #COVID19VicData [1/2] pic.twitter.com/5ETUfjc2hG
— Victorian Department of Health (@VicGovDH) September 5, 2021